මෙම ලොගෝ එකට අදාල පින්තූරය අන්තර්ගත වන්නේ ඔබේ ජූම්ලා ෆෝල්ඩරය තුලයි. එහි පාත් එක පහත පරිදි වේ.
C:\wamp\www\joomlabeta\templates\rhuk_milkyway\images
ඔබගේ රූට් ෆෝල්ඩරය වෙනස් නම් ඒ අනුව පාත් එක වෙනස් වන බව මතක තබා ගන්න. මෙම ෆෝල්ඩරය තුල ඇති "mw_joomla_logo.png " අයිත්මය අදාල පින්තූරය දක්වයි. ඔබට අවශ්‍ය පින්තූරයට මෙම නමම ලබා දී එම ෆෝල්ඩරය තුලම Save කරන්න. ඩිෆෝල්ට් එන ලොගෝ එක වෙනමම Save කර ගැනීමට වග බලා ගන්න. (පසුව අවශ්‍ය උවහොත් එය නැවත භාවිතා කල හැකි වනු ඇත.)‟
දැන් ඔබේ වෙබ් සයිට් එකට ගොස් ලොගෝ එක වෙනස් වී ඇත්දැයි බලන්න. නැති නම් Refresh කළ විට ඔබ පසුව එක් කල රූපය ලොගෝ එක ලෙස සෙට් වී ඇති බව පෙනේවි.

1 comments:
මම හැම ලිපියක්ම කියවනවා හරිම උනන්දුෙවන් ...
ෙබාෙහාම ස්තුතියි.. දිගටම කරන්න ෙෙධර්ය ලැෙබිවා..
Post a Comment